අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුබ්‍රමනියම් ස්වාමි ආරක්ෂක ලේකම් හමුවේ

    ජූලි 23, 2014
    ඉන්දියාවේ  භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කාර්යය කමිටුවේ සභාපති සහ මධ්‍ය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඊයේ (22) ආරක්ෂක හා නාගරික අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසිණි.
     
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාවේ දී ආරක්ෂක ලේකම්වරයා හා සුබ්‍රමනියම් ස්වාමි මහතා අතර දෙරටටම වැදගත්වන ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
     
    මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් හා භාරතීය ජනතා පක්ෂයේ නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya