අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1929 - සිව්වන සංවත්සරය අද

    ජූලි 23, 2014

    ශ්‍රී ලංකා ළමා දූරකතන සේවය වන 1929 සේවයේ සිව්වන සංවත්සරය අදට (23) යෙදී ඇත.

    මෙම සංවත්සරය සැමරීමේ උත්සවය ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී අද පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ.

    මෙහිදී ළමා අපයෝජනය පිළිබඳව ජාතික දත්ත පද්ධතියක් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනි නීතිඥ සුජාතා කුලතුංග යන මහත්ම මහත්මීන් රැසක් සහභාගී වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya