අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත යටතේ පළමු තොරතුරු ලබාදෙයි Featured

    පෙබරවාරි 18, 2017

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත බලාත්මකවීමෙන් පසු පළමු තොරතුර දින 4ක් වැනි කෙටි කාලයක් තුළ ලබාදීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ ජාතික මහෝත්සයේදී සිදු කෙරිණි.

    මෙම ජාතික මහෝත්සවය ජනාධිපති මෛමත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (17) පැවතිවිණි.

    සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා තොරතුරක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියා වෙත අයදුම්පත් ඉදිරිපත් කළේය. ඒ අනුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති මහත්මිය අතින් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත එම තොරතුරු ලබාදීම සිදු විය. එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන පියතිස්ස රණසිංහ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya