මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය කරුණකට හැරුණු විට මහනුවර රෝහලට එන්න එපා - රෝහල් අධ්‍යක්ෂ Featured

    ජනවාරි 13, 2017
    ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් මහනුවර මහ රෝහලෙන් වාර්තා ව ඇති බැවින් අත්‍යවශ්‍ය කරුණකට හැරුණු විට කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ගර්භනී මාතාවන් මහනුවර මහ රෝහල වෙත පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරයාම හේතුවෙන් මුද්‍රා තැබුණු මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන 69 වාට්ටුව යළි ප්‍රතිකාර සේවාවන් සඳහා මේ වන විට විවෘත කර ඇති අතර එම වාට්ටුව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට පමණක් වෙන්කර ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya