මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක ගුවන්තොටුපල ජනවාරි සිට දිවා කාලයේදී වසයි

    ජූලි 27, 2016

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ධාවන පථයේ නවිකරණ කටයුතු ජනවාරි මාසයේ දී ආරම්භ කිරීම හේතුවෙන්  ජනවාරි මස 5 වන දින සිට මාස 3 ක කාලයක් දිනකට පැය 8 බැගින් ගුවන් තොටුපල ගුවන්ගමන් සඳහා වසා දැමෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    එම කාලය තුළ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන් තොටුපල ගුවන් ගමන් සඳහා විවෘත ව පවතී. ගුවන් තොටුපලේ නව ගුවන් මගී පර්යන්තයක් ඉදිකිරීම් කටයුතු නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya