මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

    අප්‍රේල් 27, 2016

    තායිලන්ත ආරක්ෂක හමුදා ප්‍රධානී ජෙනරල් සොම්මායි කඔටිර (Sommai Kaotira) මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (27) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදු විය.

    තායිලන්ත  ආරක්ෂක හමුදා  ප්‍රධානී  හා නියෝජිත පිරිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් පිළිගන්නා ලදි.

     

    මෙහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සාකච්ඡාවට ලක් වූ  අතර තායිලන්තය හා ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලින සබඳතාව ද සිහිපත් කළේය.

     

    මෙම හමුව සිහිගැන්විම පිණිස දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya