මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් Featured

    පෙබරවාරි 10, 2016

    පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාවක් ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සළසා දීම අද (10) සිට ආරම්භ විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් සෘජු ලෙස විමසන ප්‍රශ්න සඳහා   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා  විසින් පිළිතුරු ලබාදීම සිදු කළේ ය.

    මෙම ප්‍රශ්න යොමු කිරීම පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සිදු කිරීම විශේෂත්වයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya