මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග Featured

    මැයි 30, 2014

    ශ්‍රී ලංකා විදේශ සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) හෙටත් (31) අනිද්දාත් (01) ජූනි 07 වන දිනත් කොළඹදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සඳහා අයදුම්කරුවන් 3677 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

     

    CIM Examination - June - 2014 විභාගය ජූනි 03 හා 04 දිනවල කොළඹ හා මහනුවරදී පමණක් පැවැත්වේ. 

     

    තවද  NCC Examination - June - 2014 විභාගය ජූනි 03, 04 හා 05 දිනයන්හිදී කොළඹදී පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya