මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ගාලු කථිකාවට සහභාගීවීමට පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි

    නොවැම්බර් 24, 2015

    2015 ගාලු කථිකාව සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි සහ සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සුහද සාකච්ජාවන්හි නිරත විය.

    ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වන නව අදහස් හා යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා බොහෝ සාගරික විශේෂඥයින් හා නාවික මූලෝපායඥයින් හට මෙම ගාලු කථිකාව සම්මන්ත්‍රණය මගින් ඉතා හොඳ අවස්ථාවක් සලසා දී තිබීම පිළිබඳව එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට සිය ස්තූතිය ප්‍රකාශ කරන ලදී. ‍

     

    මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කරන ලදී.

     

    2fff

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya