මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයදුම්පත් කැඳවා ඇති විභාග

    ඔක්තෝබර් 11, 2015

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 වන පන්තියේ 111 වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය- 2015 විභාගයට අයදුම් කිරීම සඳහා 2015 ඔක්තෝම්බර් මස 02 වැනි දින ගැසට් කර තිබේ. අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය නොවැම්බර් 02 වැනි දාය.

    නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහකාර නීති කෙටුම්පත් සම්පාදක තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා වන තරග විභාගය - 2013 (2015) ඔක්තෝම්බර් මස 02 වැනි දා ගැසට් නිවේදනය පල කර තිබෙන අතර එහි අයදුම්පත් භාර ගැනීම නොවැම්බර් 02 වැනි දිනෙන් අවසන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya