මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ Featured

    ඔක්තෝබර් 07, 2015
    2015 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (07) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
     
    එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් හෝ www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
     
    මෙවර මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 340,926ක් පෙනී සිටියහ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya