මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම් Featured

    අගෝස්තු 02, 2015

    අ.පො.ස. උසස් පෙළ විභාගය අනිද්දා (04) ආරම්භ වන අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් මෙවර විභාග රාජකාරී සඳහා 22,000ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙවර මෙම විභාගය සඳහා අපේක්ෂකයින් 309,069 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් 236,072ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 72,997ක් වේ.

     

    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2180ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 303ක් ස්ථාපික කර තිබේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya