අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද සිට Featured

    ජූලි 30, 2015
    2015 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ කටයුතු අද (30) සිට ආරම්භ කෙරෙන බව තැපැල්පති ඩී.එල්.පී. ආර්. අබේරත්න මහතා පැවසීය.
     
    ඒ අනුව අදින් ආරම්භ වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අගෝස්තු 10දා දක්වා ක්‍රියාත්මක කෙරේ.
     
    තැපෑලේ සාමාන්‍ය රාජකාරි දිනයන්ට අමතර ම අගෝස්තු 02දා සහ 09වැනි ඉරිදා දිනයන් හි ද විශේෂ වශයෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya