අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ට යවයි Featured

    ජූලි 30, 2015

    ලබන අගොස්තු 23 වැනි දා පැවැත්වීමට නියමත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර පසුගිය 27 වැනි දා රජයේ පාසල් විදුහල්පතිවරුන් වෙත තැපැල් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩිවියට පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙවර මෙම විභාගය සඳහා සිසුන් 340,930ක් පෙනී සිටීමට නියමිත බවයි.

     

    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2907කදී මෙම විභාගය පැවැත්වේ.

     

    මෙම විභාගය සම්බන්ධයෙන් පහත සඳහන් දූරකතන අංක ඔස්සේ විමසීම් සිදු කළ හැකිය.

     

    පාසල් විභාග සංවිධාන ශාඛාව- දූරකතන අංක- 0112784208/011 2784537
    ෆැක්ස් අංකය-              0112784422

    ක්ෂණික ඇමතුම් අංකය - 1911

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya