මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාම යෝජනා බාරගැනීම අද ඇරඹේ Featured

    ජූලි 06, 2015

    මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරගැනීම අද (06) ඇරඹේ. මෙම මාසයේ 13 වෙනිදා දක්වා නාම යෝජනා බාරගැනීම සිදු කෙරේ.  මේ වන විට ස්වාධීන කණ්ඩායම් වලින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ වී තිබේ.

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බව ද වාර්තා වෙයි. එම පක්ෂ දෙක නාමයෝජනා බාරගන්නා අවසන් දෙදින තුළ නාමයෝජනා බාරදීමට සැලසුම් කර තිබේ.

     

    ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් මේ වන විට නාමයෝජනා බාරදීම සඳහා සූදානමින් සිටින බව ද වාර්තා වෙයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya