මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජනපතිගෙන් තුති

    අප්‍රේල් 24, 2024

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත්, ඉරානයේ සහාය නොමැතිව ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳි ඔයට ගෙනයාමට නොහැකි වනු ඇති බවත් අද (24) පැවති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya