මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන ජනපති ඇතුළු දූත පිරිස දිවයිනට

    අප්‍රේල් 24, 2024

    ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි (Dr. Ebrahim Raisi) මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට ළඟා වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය. ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya