මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ

    අප්‍රේල් 22, 2024

    ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පැවසීය. වීණා නම් තරු රටාවත් සමග එය නැරඹිය හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂාට ප්‍රධාන ස්ථානයක් හිමිවන අතර  සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී. මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසයි මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි වෙයි. අද රාත්‍රීයේ හෝ හෙට අලුයම උපරිම අවස්ථාවට පත්වෙයි.  අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මේක නිරීක්ෂණය කළ හැකියි.

     පූර්ණ චන්ද්‍රයා අපිට දිස්වන නිසා ඒ නිසා මෙය නිරීක්ෂණය කරන්න හොඳම වෙලාව වෙන්නේ ‍අලුයම 4 – 5 දක්වා කාලයේ දී උතුරු දිශාව ආශ්‍රිතව බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya