අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පැළ සිටුවීමේ නැකත හෙට

    අප්‍රේල් 17, 2024

    ජාතික පැළ සිටුවීමේ නැකත  හෙට(18) පෙරවරු 10.16ට යෙදී තිබේ.

    ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

     අප්‍රේල් 18 වැනි දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩසටහනට සමගාමීව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇත.එමෙන්ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් තේ වගාවන්හි පාළු සිටුවීමට තේ පැළ මිලියනයක්ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුවක් පැළ මිලියන 1.7ක් ද රෝපණය කිරීමට සැලසුම් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya