අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැය 24ක් තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 10ක් ජීවිතක්ෂයට

    අප්‍රේල් 15, 2024

    සිංහල අලුත් අවුරුද්ද උදාවූ පෙරේදා (14) දා සිදුවූ රිය අනතුරුවලින් 10 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

    පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවයි.

    බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බව නිරීක්ෂණය වී තිබේ.

    එබැවින් රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya