මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුද්දට ඉන්ධන සැපයීම අඛණ්ඩව

    අප්‍රේල් 13, 2024

    සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට පියවරගෙන ඇති බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    රටේ පවතින ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හා ප්‍රාදේශීය ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම සංස්ථාව සදහන් කරයි.

    ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්නද මහතා ප්‍රකාශ කළේ, උත්සව සමය තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya