අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක් පත් කරයි.

    අප්‍රේල් 08, 2024

    ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කර තිබේ.

    ඒ මහතා මින්පෙර ලංකා ධීවර සංස්ථාව, ලංකා ඛනිජවැලි නීතිගත සංස්ථාව හා  භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනය  යන ආයතනවල සභාපති ධුරයේ කටයුතු කරනු ලැබීය.

    මීට අමතරව හම්බන්තොට වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ආයතන කිහිපයක ද ඒ මහතා තනතුරු දරා තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya