මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියාචනාධිකරණ වැඩබලන සභාපති ලෙස සෝභිත රාජකරුණා   ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

    අගෝස්තු 08, 2023

    අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්.

    අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    මේ අතර මහාධිකරණ විනිසුරු එම්.සී.බී. සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya