අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වීරයෝ මරන්න බෑ" හෙට මාතර බෞද්ධ විද්‍යාලයේ දී

    නොවැම්බර් 13, 2014

    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයක් අනුව බන්ධනාගාරගත රැඳවූවන්ගේ සහභාගිත්වයෙන් නිර්මාණය කරන ලද "වීරයෝ මරන්න බෑ" වේදිකා නාට්‍යයේ ජනතා ප්‍රදර්ශනය හෙට (14)  පෙරවරු 10.30ට හා සවස 6.30ට මාතර බෞද්ධ විද්‍යාලයේ දී පැවැත්වේ.


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි පළමු ජනතා දර්ශනය පැවැත්වෙනු ඇත.

    හෙට පෙරවරු 10.30ට පැවැත්වෙන දර්ශනය පාසල් ළමුන් සඳහා වෙන් කර ඇති බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya