අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ දී "ජපන් බෝනික්කෝ" ප්‍රදර්ශනයක්

    නොවැම්බර් 12, 2014
    "ජපන් බෝනික්කෝ" ප්‍රදර්ශනය 16දා සිට 22දා දක්වා ගාල්ල නගර සභා ශාලාවේ දී පැවැත්වේ. ජපන් සාම්ප්‍රදායික විවිධ වර්ගවලට අයත් ජපන් බෝනික්කන් මෙහිදී දැකබලා ගත හැකිය.
     
    ප්‍රද්‍ර්ශනය 16දා පෙරවරු 10.00 සිට පස්වරු 6.00දක්වා, 17දා පෙරවරු 9.00 සිට පස්වරු 6.00දක්වා නොමිලේ පැවැත්වේ.
     
    ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලය සහ ගාලු මහ නගර සභාව එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya