අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගී මාර්ගය ආරම්භ කිරීම: පාසල් කථික තරගයේ අවසන් මහා තරගය අද

    නොවැම්බර් 12, 2014

    උතුරු අධිවේගී මාර්ගය ආරම්භ කිරීම වෙනුවෙන් පාසල් සිසුන් අතර පැවැත්වෙන කථික තරගයේ අවසන් මහා තරගය ආරම්භ කිරීමේ උත්සවය අද (12) පෙරවරු 9.00ට අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා මහාමාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාවට  අමාත්‍යාංශ ලේකම්වරුන් වන අනුර දිසානායක හා ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි යන මහත්වරුන් ද සහභාගි වනු ඇත.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya