අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ආර්ථිකයට රට සූදානම් කිරීම ග්‍රන්ථය එළිදැක්වේ

    සැප්තැම්බර් 28, 2014


    මාධ්‍යවේදී ශාම් නුවන් ගනේවත්ත විසින් රචිත සංචාරක ආර්ථිකයට රට සූදානම් කිරීම ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (27) ලෝක සංචාරක දිනයට සමගාමී ව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මෙම අවස්ථාවට එක් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය කුමාර හිරිඹුරේගම, ආචාර්ය ඩී.ඒ.සී. සුරංග සිල්වා, ආචාර්ය නලීන් අබේසේකර යන මහත්වරුන් විසින් විශේෂ දේශන පවත්වන ලදී.

    මෙය මාධ්‍යවේදී ශාම් නුවන් විසින් රචනා කරන ලද ආර්ථික ග්‍රන්ථ මාලාවේ 06 වන කෘතිය යි. මෙම නව කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය  කරමින් නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වූහ.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya