අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කොළඹ ළමයි" ළමා නාට්‍ය තරගාවලිය

    සැප්තැම්බර් 22, 2014
    කොළඹ ළමයි ළමා කෙටි නාට්‍ය තරගාවලියේ අවසන් වටය 27 සහ 28 දිනවලදී පෙරවරු 9.00 සිට කොළඹ ග‍්‍රීන්පාත් නව නගර ශාලාවේදී පැවැත්වේ.
     
    පළමු වටයෙන් තෝරාගත් නාට්‍ය 27ක් අවසන් වටය සඳහා තේරී ඇත. 
     
    "කොළඹ ළමයි" වැඩසටහන යටතේ නාගරික ජනාවාස දරුවන් ඒකරාශීකර ගනිමින් පැවැත්වෙන ළමා කෙටි නාට්‍ය තරගාවලිය අගෝස්තු මස 16,17 සහ 18 යන තෙදින තුළ කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණ. මෙම නාට්‍ය තරගාවලිය සඳහා පළමු වටය සඳහා නාට්‍ය 75ක් ඉදිරිපත් විය.
     
    මෙම නාට්‍ය තරගාවලියේ තරග විනිශ්චය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya