අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අහන්න - කඹුරුපිටියේ දී ....

    අගෝස්තු 20, 2018

    මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.

    එහි එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර කඹුරුපිටියේ දී පැවැත්විණි. එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථා මෙලෙස කැමරා කාචයේ සටහන් විය.

     

    ahann kab1

     

    ahann kabu2

     

    ahann kabu23

     

    ahanna kaburu22

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya