අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදය කැටි වුණු සාර්ථක ජනතාවාදී අය-වැයක්

    ඔක්තෝබර් 29, 2014

    සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදය කැටි වුණු සාර්ථක ජනතාවාදී අය-වැයක් මෙවර ජනාධිපතිතුමා ඉදිරිපත් කළ බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

     

    රජය මහජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා මෙවර අයවැයෙන් සහන ලබා දී තිබේ. විරුද්ධ පක්ෂය මේ අයවැය ලේඛනය විවිධ ලෙස අර්ථකථනය කරනවා. මෙහි කිසිදු යහපත් දෙයක් ඇතුළත් නොවන බව මේ අය පවසන්නේ ඔවුන්ගේ නිර්ලජ්ජිත දේශපාලන කුහකකම නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya