මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුවාල ලැබූ හේරත් වෙනුවට සීකුගේ සීරුවෙන්

    මාර්තු 03, 2015
    ලෝක කුසලාන තරගාවලිය අතරතුර තුවාල ලැබූ දඟපන්දු යවන වමත් ක්‍රීඩක රංගන හේරත් වෙනුවට දඟපන්දු යවන ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න ඕස්ට්‍රේලියාවට යවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
     
    පසුගියදා ශ‍්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති තරගයේදී 49 වන පන්දු වාරය යවමින් සිටිය දී පන්දුව අතේ වැදීමෙන් රංගන හේරත් ආබාධයට ලක් විය. මෙම ඇඟිල්ල සුවවීමට දින 7-10ක් පමණ ගත වේ යැයි අපේක්ෂා කරන බැවින් අවශ්‍ය වුවහොත් හේරත් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට සීකුගේ ආදේශ කිරීමට ඔහු කැඳවා ඇත.
     
     
    අවස්ථානුකූලව සුදුසු පියවරක් ලෙස සීකුගේ ඕස්ට්‍රේලියාවට යවා ඇති අතර හේරත්ගේ තත්ත්වය අනුව තරගාවලියෙන් ඉවත් කරයි නම් පමණක් සීකුගේ සංචිතයට එක් කරනු ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya