මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාන්ධිට අවමන් නොකරන්නැයි ඉන්දීය රජය දැනුම් දේ

    දෙසැම්බර් 31, 2014

    දේශපාලන කටයුතුවලදී මහත්මා ගාන්ධිතුමාගේ නම සහ ගාන්ධිතුමාගේ ඡායාරූප යොදා නොගන්නා මෙන් ඉන්දීය රජය මගින් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙසැම්බර් 29 වැනිදා දැනුම්දී ඇත.

    මහත්මා ගාන්ධි පදනම වෙනුවෙන් සෝනියා ගාන්ධි කළ විරෝධතාවක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දිය තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම්වරිය වන ඊශා ශ්‍රිවාස්ටවා විසින් මේ බව මෛත්‍රීපාල වෙත නිල වශයෙන් දැනුම් දෙනු ලැබ තිබේ.

     

    ලෝකය වෙනස් කළ උදාර මිනිසුන් වන ඉන්දියාවේ මහත්මා ගාන්ධි සහ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාට සමකරමින් සිරිසේන මහතාගේ පුවත්පත් දැන්වීම්, සහ මැතිවරණ වේදිකාවල කටවුට් පළ කිරීමෙන් මහත්මා ගාන්ධිට බරපතළ අපහාසයක් වූ බව ඉන්දියාවේ ගාන්ධි පදනම පෙන්වාදී ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya