මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට නව සාමාජිකයෙක්

    නොවැම්බර් 16, 2014

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට නව සාමාජිකයෙක් ලෙස අජිත් කුරේ මහතා පත් කරනු ලැබීය. පසුගියදා මිය ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික ශ්‍රීනාත් සිල්වා මහතා වෙනුවට ඒ මහතා පත් කරන ලදී.

     

    පසුගිය බ්‍රහස්පතින්දා (13) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya