මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අද ඇරඹේ

    ඔක්තෝබර් 30, 2019

    අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 35 වන වරට සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය 2019 ඔක්තෝබර් මස 30 වැනිදා අද පෙ.ව. 09.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

    පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරග, 2019 ඔක්තෝබර් මස 30, 31 සහ නොවැම්බර් මස 1, 2, 3 දිනයන් හි පැවැත්වෙන අතර මෙහි සමාප්ති උත්සවය 2019 නොවැම්බර් මස 03 වන දින ප.ව. 2.30 ට සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya