මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු ශූරතාව දිනාගත් 16 න් පහළ ශ්‍රී ලාංකීය දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    ඔක්තෝබර් 25, 2019

    නේපාලයේ කත්මණ්ඩු නුවර පළමු වරට පැවති වයස අවුරුදු 16 න් පහළ දැල්පන්දු කණ්ඩායම ඊයේ(24) දිනයේදී දිවයිනට පැමිණි අතර ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරින් විසින්  කටුනායක ගුවන් තොටුපළේදී  ඔවුන් පිළිගන්නා ලදී.

    ආසියානු දැල්පන්දු සම්මේලනය පළමු වරට සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා  රටවල් පහක් සහභාගි වූ අතර අවසන් මහ තරගයේදී ඉන්දියාව ලකුණු 42-28 කට පරාජය කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya