මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාණු තරගාවලියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කටයුතු මෙහෙයවීමට හා සම්බන්ධීකරණයට කාර්යාලයක්

    ජූලි 23, 2019

    එළඹෙන දකුණු ආසියාණු තරගාවලියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කටයුතු මෙහෙයවීම් හා සම්බන්ධීකරණය සදහා දකුණු ආසියාණු ක්‍රීඩා උළෙල සම්බන්ධීකරණ කාර්යාලය ක්‍රීඩා විද්‍යා ආයතනය තුළ නිළ වශයෙන් ස්ථාපනය කිරීම අද(23) උදෑසන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    එම අවස්ථාවට විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා, යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya