මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයිකිදෝ සටන් කළා සංදර්ශනය ජුලි මස 02 දා

    ජූනි 23, 2016
    ශ්‍රී ලංකා අයිකිදෝ සංගමය ශ්‍රී ලංකා අයිකිකායි 10 වන වරටත් පවත්වන අයිකිදෝ සටන් කළා සංදර්ශනය ජුලි මස  02 සවස 6.30 ට ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ සහභාගිත්වයෙන් සහ ශ්‍රී ලංකා අයිකිදෝ සංගමයේ ශ්‍රී ලංකා අයිකිකායි හි නිර්මාතෘ හා ප්‍රධාන උපදේශක ශිහාන් තදාශි කොමෙනොයි (කළු පටි 6 වන ශ්‍රේණිය) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    එමෙන්ම ප්‍රධාන උපදේශක ශිහාන් තදාශි කොමෙනොයි මහතාගේ සහභාගිත්වයෙන් අයිකිදෝ සටන්කලා පුහුණු කඳවුරක් ජුනි 30 සහ ජුලි 01 දින කොළඹ කොටුව කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩාගාරයේදී පෙ. ව 9.00 සිට ප.ව .4.00 දක්වා පැවැත්වේ.මෙම අයිකිදෝ සටන්කලා පුහුණු කඳවුරට සහභාගිවීමට අදහස් කරන සියළුදෙනාට සහභාගිවිය හැක.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya