මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    07වැනි ජාත්‍යන්තර කැරම් සම්මේලන කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී

    ඔක්තෝබර් 06, 2015
    07වැනි ජාත්‍යන්තර කැරම් සම්මේලන කුසලාන තරගාවලිය හෙට (07) සිට ලබන 11දා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර ත්‍යාගරාජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
    ජාත්‍යන්තර කැරම් සම්මේලනයේ සමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, පාකිස්ථානය, එංගලන්තය, මාලදිවයින්, කොරියාව, බංග්ලාදේශය, ජපානය, කටාර්, ඇමෙරිකාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය, පෝලන්තය, මැලේසියාව සහ ප්‍රංශය ආදී රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතය.
    මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමීල් කූරේගේ නායකත්වයෙන් යුතු ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකු සමගින් නිලධාරීන් තිදෙනෙකු සහභාගි වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya