මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාවන් අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වේ

    සැප්තැම්බර් 04, 2015

    ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ පුහුණුකරු මාවන් අතපත්තු සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවත් මෙම ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    එංගලන්ත ජාතික පෝල් ෆ්‍රාබ්‍රේස්, පසුගිය වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමෙන් අනතුරුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මාවන් අතපත්තු එම තනතුරට පත් කළේය. ඔහු ඒ වනවිට කටයුතු කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු අංශය භාර පුහුණුකරු ලෙස ය. මාවන් අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස එක් වසරක කාලයකට තෝරා ගත්තේ, පසුගිය වසරේ සැප්තැම්බර් 19 වන දා ය.

     

    අනතු-රුව පැවැති එංගලන්ත සංචාරයේදී ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජයගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය. එම සංචාරයේදී ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරුවා වශයෙන් මාවන් අතපත්තු මහතා කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya