මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

    අගෝස්තු 27, 2015

    ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක කෝප්‍රල් බුද්ධික වර්ණකුලසූරිය පසුගියදා බුලත්සිංහලදී නිමාවට පත්වූ 41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි තරගයේ තුන්වන ස්ථානය හිමි කරගැනීමට සමත් විය.

    එහිදී ගුවන් හමුදා කාන්තා පාපැදි සංචිතයේ ක්‍රීඩිකාවන් කාන්තා අංශයේ පළමු, දෙවන සහ තුන්වන ස්ථානයන් දිනාගැනීමට සමත් විය.

     

    පළමු ස්ථානය - නායක ගුවන් කාන්තා පී.එස්. ප්‍රියදර්ශනී

    දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා ටී.එන්. පෙරේරා

    තුන්වන ස්ථානය - නායක ගුවන් කාන්තා ඒ.එම්.ඩී. දිල්රුක්ෂි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya