මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලට මුල්ගල් තබයි

    නොවැම්බර් 26, 2014

    හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව්මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාත් මේ අවස්ථාවට සහභාගී විය.


    මේ සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 300කි.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya