මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල රබර් වගාකරුවන්ට කොකෝවා වගාව හඳුන්වාදෙයි

    නොවැම්බර් 19, 2014
    මොනරාගල දිස්ත්‍රික්කයේ රබර් වගාවට කොකෝවා වගාව හඳුන්වාදීමේ ව්‍යාපෘතියක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇත. 
     
    රබර් ගස් අතර හා වෙනත් සුදුසු ස්ථානවල කොකෝවා සිටුවීමට දෙපාර්තමේන්තුව විසින් රබර් වතු අධිකාරීන් හා කුඩා රබර් වවන්නන් දිරිමත් කරනු ලැබ ඇත. 
     
    අවුරුදු 3 - 5ත් වයසැති රබර් ගස් අතර කොකෝවා වගා කළ හැකිය. කොකෝවා වගාකිරීමට කැමැත්තෙන් පසුවන වගාකරුවන්ට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තාක්ෂණ හා මූල්‍ය සහය ලබාදෙනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya