මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ මී මැසි ගම්මාන ව්‍යාපෘතියක්

    නොවැම්බර් 17, 2014
    ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල මී මැසි ගම්මාන ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ නිවසේ රැඳී සිටින ගෘහණියන් සහ කාන්තාවන් ඉලක්ක කර ගනී. මී පැණි අලෙවි කිරීමෙන් මසකට රුපියල් 15,000ත් 20,000ත් අතර මුදලක් උපයාගත හැකිය.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ පසුගිය දා අලව්ව ප්‍රදේශයේ ජනතාව වෙත මී මැසි පෙට්ටි ලබාදීම වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya