අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී එල් සී - ඉතිරි තැන්පතු වලින් 50% ක් ආපසු ගෙවීම ආරම්භ වෙයි-ශ්‍රී ලංකා මහ බැංකුව

    පෙබරවාරි 03, 2021

    2021 ජනවාරි 12 දිනැති අපගේ මාධ්‍යය නිවේදනය මඟින් මහජනතාවට දැනුම් දුන් පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු සීමිත කාලයක් සඳහා කොන්දේසි පදනමින්, මුදල් මණ්ඩලය විසින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, සමාගමේ ඉතිරි තැන්පතු වලින් සියයට 50 ක් දක්වා ආපසු ගෙවීම (තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් ආරම්භ කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය එකී නියෝගය ප්‍රකාරව තැන්පතු ආපසු ගෙවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya