මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී බස්රථ රියැදුරන්ට ත්‍යාග හා සහතික

    අගෝස්තු 18, 2014

    ප්‍රවාහන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා චීන සමූහාණ්ඩුව වෙතින් මෙරටට ගෙන්වන  ලද  හා  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබා දුන් අධි සුඛෝපභෝගී බස් රථ ධාවනයේදී විශිෂ්ටතා දක්වන ලද රියදුරු මහතුන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමක් ශ්‍රී ලංගම සභාපති ශෂී වෙල්ගම මහතාගේ ප්‍රධානත්යෙන් පසුගියදා මොරටුව කටුබැද්ද පාර්ක් ඇන්ඩ් රයිට් භූමියේදී පැවැත්විණි.


    මේ අවස්ථාවේදී අදහස් දැක්වූ සභාපතිවරයා ශ්‍රී ලංගම ඩිපෝ 106න් 86ක් ම කරදරයකින් තොරව සේවක පඩිනඩි ගෙවමින් හොඳ තත්ත්වයේ පසුවන බවත් කොළඹ නගරයට ප්‍රවේශවන සීමාවන් තුළ අධි සුඛෝපභෝගී බස්රථ 2000ක් ධාවනයට ඉදිරියේ දී එක්කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya