මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන සැප්: 21

    අගෝස්තු 17, 2014
    ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන සැප්තැම්බර් 21 දින දිවයින පුරා පිහිටි මධ්‍යස්ථානවලදී පැවැත්වේ.
     
    ඌව පළාත් සභා මැතිවරණය හේතුවෙන් මෙදින බදුල්ල, මොනරාගල දිස්ත්‍රික් දෙකෙහි පමණක් ඇගයීම් වැඩසටහන ක්‍රියාත්මක නොවන අතර එම දිස්ත්‍රික් දෙකෙහි ඇගයීම් වැඩසටහන සැප්තැම්බර් 28දා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    ප්‍රාදේශීය සාසනාරක්ෂණ මණ්ඩලවල ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා, සභාපති ස්වාමීන් වහන්සේලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බෞද්ධ කටයුතු නිලධාරීවරු, සංවර්ධන සහකාර නිලධාරීවරු මෙම වැඩසටහන සංවිධානය කරනු ලබති.
     
    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය වාර්ෂික ව සමස්ත ලංකා සිසු නිපුණතා වැඩසටහන පවත්වනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya