මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියා -යුරෝපා දේශපාලන සංසදයේ තුන්වැනි සමුළුව අදින් අවසන්

    අප්‍රේල් 07, 2019

    කොළඹදී පැවැති ආසියා -යුරෝපා දේශපාලන සංසදයේ තුන්වැනි රැස්වීම ( AEPF) සහ ආසියානු දේශපාලන පක්ෂවල ජත්‍යන්තර සමුළුව (ICAPP) 2019 අදින් (7) අවසන් වෙයි.

    මෙම සමුළුව අප්‍රේල් 05 සිට ආරම්භ විය. මෙම අන්තර්ජාතික සමුළුවට ආසියාවේ සහ යුරෝපයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් අනූ (90) දෙනෙකු සහභාගි විය.

    මෙම සමුළුවේ තේමාව වන්නේ ඉහළ යමින් පවතින වැඩිහිටි ජනගහනයේ සමාජ ආරක්ෂණය සහ සේවා නියුක්තිය සම්බන්ධයෙන් මතුවන අභියෝග මෙන්ම ආසියානු කලාපය මුහුණපාන හදිසි ගැටලු දේශපාලන පක්ෂවලට හසුරුවාගත හැක්කේ කෙසේ ද යන්නයි.
    ලංකාවේ ඉහළ යන වැඩිහිටි ජනගහන අභියෝගයට මුහුණපාමින් සිටී. මේ සමුළුවේ තේමාවට අදාළ කරුණු සම්බන්යෙන් ලෝකයේ සෙසු රටවල් හා සාකච්ඡා කිරීමට අදහස් හුවමාරු කරගැනීම අත්දැකීම් බෙදාගැනීමට සහ මේ සමුළු මගින් ලංකාවට අවස්ථාව සැළසෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya