අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශ‍්‍රමික සුරැකුම" ජංගම සේවා වැඩසටහන ත්‍රිකුණාමලයේ දී

    පෙබරවාරි 01, 2017
    විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන "ශ‍්‍රමික සුරැකුම" ජංගම සේවා වැඩසටහන අද (01) දා සිට 03දා දක්වා ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව අද (01)දා ති‍්‍රකුණාමලය නගර සභාව, කඩවත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කුච්චවේලි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයවලදී මෙම ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක වේ.
     
    හෙට (02) කින්නියා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, මුත්තූර් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා තඹලගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයවලදී ද අනිද්දා (03) කන්තලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya