මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්" නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ

    දෙසැම්බර් 06, 2016
    නිවාස 860කින් සමන්විතව හෝමාගම, කටුවාන "මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්" නිවාස සංකීර්ණය සඳහා හෙට (07) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබීම සිදු කෙරේ.
     
    රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන මෙම නිවාස සංකීර්ණය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ අයිසීසී පෞද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.
     
    මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 500,000ක් ඉදිකිරීමේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙය 4වැනි නිවාස ව්‍යාපෘතිය වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya