මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ග්‍රාමීය මාර්ග කාපට් කිරිමට රුපියල් කෝටි 700 ක්

    නොවැම්බර් 30, 2015
     
    ග්‍රාමිය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය කිරීම පසුගියදා යටවත්ත සහ මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලදි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
    ග්‍රාමිය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග 24 ක් රුපියල් කෝටි 700 ක වියදමින් සංවර්ධනය කිරිමට නියමිතය.
     
    යටවත්ත ප්‍රාදේශිය බල ප්‍රදේශයේ මාතලාපිටිය, රත්තින්ද, තුත්තිරිපිටිය, ඇටිපෙල, දුල්ලලැව සිට වාලවෙල, අලුත්ගම මාර්ගයද  මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කනන්ගමුව පාරාවත්ත මාර්ගයේ  වැඩ ආරම්භ කිරිම මෙදින සිදු විය.
     
    AP/DMU-Matale
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya